UPS/ Inverter & Battery Backup Solution.
Galle, Galle, Southern Province, Sri Lanka
729,635,635
Solar Hybrid Inverter with Battery Set
විදුලිය නොමැති අවස්ථාවන්හි දී Solar panel පද්ධති සවිකිරීම හා inverters යොදා battery බැටරි පණ ගැන්වීම හා වෙනත් සේවාවන් සඳහා අමතන්න.
විශ්වාසනීය හා කාර්යක්ශම සේවාව,, දිවයිනේ ඕනෑම තැනක සිටියත් අප සේවාවන් ලබා ගැනීමේ හැකියාව ඇත. අප අප විසින් නිම කළ සාර්ථක ව්‍යාපෘති නැරඹීම සඳහා අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න .
විදුලිය නොමැති ස්ථාන හා දැනට විදුලිය පවතින ස්ථාන සඳහා විදුලි බලය නිෂ්පාදනය සඳහා විසදුම් රැසක් අප සතුව ඇත.