Supervisors - Tangalla

Tangalle, Hambantota, Southern Province, Sri Lanka
712,732,199

ඔබ සොයන්නනේ ස්ථිර රැකියාවකද ? 😀

ඔබගේ අනාගතය සුරක්ෂිත ද ? ✅

සිලෝන් වින්ට්‍රස්ට් ආයතනයේ දිවයින පුරා ආරම්භ කිරීමට නියමිත නව ශාඛාවන්හි supervisor ඇතුළු තනතුරු රැසක් සදහා නවකයින් පුහුණුකර බදවාගැනේ.

ඔබ

👉 O/L හො A/L සමත් හෝ පෙනීසිටි

👉 වයස අවුරුදු 17 – 28 අයෙක් නම්

අදම අප අමතන්න ☎☎☎☎☎

ඔබට අපෙන්

👈 පුහුණු කාලය තුල රු:35000 වැඩි ගෙවීම්

👈 පුහුණුවෙන් පසු 75,000 කට වැඩි වැටුප්

👈 කෙටි කලින උසස්වීම් ඇතුළු දිමනා රැසක්

👫👫 ගැහැණු පිරිමි දෙපාර්ෂවයටම දිවයිනේ ඕනෑම පලාතකින් අයදුම්කල හැක👫👫

👣👣 ජීවිතය ජය ගන්න එන්න අප හා එක්වන්න

පලපුරුද්ද අනවශ්‍යයි දැන්ම අමතන්න

විමසීම් 0712732199 / 0753926475