Supervisor - Seeduwa

Seeduwa, Gampaha, Western Province, Sri Lanka
761,886,626

# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සුපරීෂක

================================

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා සුපරීෂක මහත්වරු පහත ශාඛා සදහා ඉතා ඉක්මනින් බදවා ගනු ලැබේ.

ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් , ත්‍රිවීල් රථයක් හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක.

අපෙන් ඔබට

【~】අවම වැටුප 45000 සහිත ස්ථිර රැකියවක් (කොන්දේසි සහිතයි)

【~】ක්ෂේත්‍රයේ ඉහල වැටුප්

【~】යතුරු පැදි දිමනා

【~】නොමිලේ ඉන්ධන

【~】නොමිලේ ජිවිත රක්ෂණයක්

【~】දුරකථන දිමනා

【~】තරගකාරී ඉහල කොමිස්

【~】EPF / ETF දායකත්වයන්

=====================================================

ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM – 06.00PM)

=======================================================

# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :

ඔබ, මෙම තනතුර සඳහා අපේක්‍ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ “𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 ” හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .

ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM – 06.00PM)

076 188 6626 Dushan

076 095 4750 Nisitha

076 011 9032 Gayan