Singer 974 N Cortessa Classic Sewing Machine

Wadduwa, Kalutara, Western Province, Sri Lanka
720,913,660

Singer 974N Cortessa Classic මහන මැශිම විකීණිමට තිබේ.මෝටරය සර්විස් කරගත යුතුයි.වසරක් පමණ පාවිච්චි කරේ නෑ..අවුල් ⁣මුකුත් නෑ සර්විස් එකක් දාන්න විතරයි තියෙන්නේ.අවශ්‍ය අය පමණක් මැසේජ් එකක් එවන්න. තියෙන්නේ පානදුර.

ගැනුම්කරුවන් පමණක් කතා කරන්න.මිල ගණන් කතා කරගත හැක.