Singer 974 N Cortessa Classic Sewing Machine
Wadduwa, Kalutara, Western Province, Sri Lanka
720,913,660
Singer 974N Cortessa Classic මහන මැශිම විකීණිමට තිබේ.මෝටරය සර්විස් කරගත යුතුයි.වසරක් පමණ පාවිච්චි කරේ නෑ..අවුල් මුකුත් නෑ සර්විස් එකක් දාන්න විතරයි තියෙන්නේ.අවශ්‍ය අය පමණක් මැසේජ් එකක් එවන්න. තියෙන්නේ පානදුර.
ගැනුම්කරුවන් පමණක් කතා කරන්න.මිල ගණන් කතා කරගත හැක.