Samsung Galaxy F42 5G 128GB (Used)

Kegalle, Kegalle, Sabaragamuwa Province, Sri Lanka
703,831,313

ආනයනය කරන ලද ජංගම දුරකතන මාදිලි 80 කටත් වඩා වැඩි සංඛ්‍යාවක තොග අප ආයතනය සතුව පවතින අතර ඔබට අවශය දුරකතන මාදිලින් පිලිබදව තොරතුරු, මිල ගනන් සහ තොග ලැබීම් සම්බන්දව විස්තර දුරකතන ඇමතුමක් ලබා දී තහවුරු කරගැනීමෙන් පසුව දුරකතන මිලදී ගැනීමට පැමින අපගේ කාර්ය මණ්ඩලයට සහය වන්න.

Samsung Galaxy F42 | Wide 5 5G 2021

Model No: SM-E426

6.6” IPS LCD Display

Android 11 Upgradable

128GB Memory, 6GB RAM

5000mA Non-Removable Battery

64MP+5MP+2MP Main & 8MP Selfie Camera

අප ආයතනය විසින් අලෙවි කරනු ලබන සියලුම ජංගම දුරකතන විදේශ රටවල් තුල භාවිතා කරන ලද ආනයනික ජංගම දුරකතන වන අතර එම දුරකතන ඇමරිකාව, දකුණු කොරියාව, ජපානය සහ යුරොපීය රටවල් තුල භාවිතා කරන ලද නැවත අලෙවිය සදහා සුදුසු ක්‍රියාකාරි මට්ටමේ පවත්නා බවට එම රටවල දුරකතන අපනයන සමාගම් විසින් සහතික කොට වෙළඳපොළට නිකුත් කරන ලද උසස් තත්වයේ දුරකතන වේ.

එසේම, අප ආයතනය විසින් ඉදිරිපත් කර ඇති ව්ශේෂයෙන් සදහන් නොකල සියලුම දැන්වීම් වල දක්වා ඇත්තේ දුරකතන අපනයන සමාගම් විසින් සහතික කරන ලද A/P2/R2 කාන්ඩයේ දුරකතන වල මිල ගනන් වන අතර එම දැන්වීම් වල දක්වා ඇති මිල ගනන් වලට වඩා අඩු මිලට එම මාදිලියේම B/P3/R3 කාන්ඩයේ භාවිත තත්වයේ දුරකතන ද ලබා ගත හැක.

තවද, අප විසින් ශ්‍රි ලංකාව තුල භාවිතා කරන ලද දුරකතන මිලදී ගැනීම හො හුවමාරු කිරීම සිදු කරනු නොලබන අතර සියලුම වර්ගයේ ණයකාඩ් පත් සහ අන්තර්ජාලය මගින් ගෙවීම් සිදු කිරීමේ පහසුකම් සහ මුදල් ගෙවා දුරකතන නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම් ද අප ආයතනය විසින් සලසා ඇත.

අපගේ ශාකාවන් පහත නගර වලට ආසන්නව පිහිටා ඇත,

# කොළඹ – කුරුණැගල පාර (A6), පොල්ගහවෙල.

# කොළඹ – මහ නුවර පාර (A1), කැගල්ල.