Sales Supervisor - Negombo
Negombo, Gampaha, Western Province, Sri Lanka
312,236,262
ආනයන ආපනයන නිෂ්පාදන ආයතනයක් සදහා අබැර්තු
ඔබත් වයස 18-40 අතර (අ.පො.ස) සා.පෙල හා උ.පෙල පෙනී සිටි තරුණයෙක් ද?…
එසේ නම් අදම අයදුම් කරන්න..
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
# සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව.10.00 සිට ප.ව. 11.00 දක්වා
# සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය : 93, හලාවත
පාර, කට්ටුව, මීගමුව
දුරකතන මාර්ගයෙන් හෝ Email හරහා අයදුම් කර ඔබගේ සම්මුඛ වෙන් කරවා ගන්න පරීක්ෂණය.
TEL NUMBER -0312236262/0769936439