Restaurant Helper
Kandy, Central Province, Sri Lanka
774,006,888
· අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය.
· අවම වසර 1 ක් ආපන ශාලාවක වැඩ කර ඇති පළපුරුද්ද.
· මහනුවර අවට පදිංචි කරුවෙක් වීම.
· පිරිසිදු කිරීමේ කාර්යන් ගැන මුලික දැනුම.
· නිහතමානි සහ ඉවසීම මැනවින් පිහිටා තිබීම.