Packing Officer - Mirigama
වංචාකාරී ආයතනවලට හසුනොවන්න, කෙලින්ම ආයතනය සමග සම්බන්ධවී පැමිණි දිනට පසුදින රැකියාවට යාම සදහා අවස්ථාව සලසාගන්න)
පවතින භාණ්ඩ හිගය සමග උද්ගතවී ඇති අධික ඉල්ලුම හේතුවෙන්
දිස්ත්‍රික්ක කීපයක අප කර්මාන්තශාලාවල ඇබෑර්තු රාශියක් පවතී…..!!!!
සුහදශීලී නිදහස් පරිසරයක සුරක්ෂිත රැකියාවක් සදහා, හා ඇසුරුම් හා ගබඩා අංශයට,
🛠 අවම අ.පො.ස සා/පෙළ විභාගයට පෙනී සිටි සුදුසුකම් ඇති,
🛠 වයස අවුරුදු 18-45 අතර (ගැහැණු/පිරිමි) දෙපාර්ශවයටම අවස්ථාවක්
ඔබට අපෙන්,
🛠 රු 45000ට ඉහල වැටුප් දීමනා, නිෂ්පාදන දිරිදීමනා හා පැමිණීමේ දීමනා
🛠 ආහාර හා ප්‍රවාහනය සැපයේ
🛠 නවාතැන් සැපයේ
🛠 ප්‍රසාද දීමනා
🛠 වෛද්‍ය පහසුකම්
🛠 රක්ෂණාවරන පහසුකම් හා වෛද්‍ය සේවා
🛠 සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්ති භාරකාර අරමුදල්
🛠 අනෙකුත් සුබ සාධක පහසුකම්
සෑම දිනකම අප කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණ පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා කාලයන්හි පැවැත්වෙන අතර ඔබගේ සහතික පත් හා ජීවදත්ත පතක් ද සහිතව පැමිණීමට වෙලාවක් වෙන් කරගැනීමට පහත අංක හරහා අප සමග සම්බන්ධ වන්න.
(රැවටිලිකාර ආයතනවලට හසුනොවන්න, කෙලින්ම අප ආයතනය සමග සම්බන්ධවී පැමිණි දිනට පසුදින රැකියාවට යාම සදහා අවස්ථාව සලසාගන්න)
07674948510713692553
FACTORY APE ##60