Off Grid Hybrid Solar System without Panels

Nugegoda, Colombo, Western Province, Sri Lanka
766,448,807

1 Kw solar Hybrid off grid Power Backup System

Best price of the market

පද්දතියේ සුවිශේෂතා

සොලර් පැනල් වලින් මෙන්ම විදුලිබල මණ්ඩලයේ කරන්ට් එක මගින් ද බැටරි චාර්ජ් කල හැකි වීම. (Off Grid Hybrid Technology)

Must Inverter වැනි ඉතා ඉහල තාක්ෂණයකින් Inverter යුත් භාවිතා කිරීම.

බැටරි සදහා වසර 2 ක් වැනි කාලයක් සදහා නිෂ්පාදකයා විසින් ලබා දෙන වගකීම් කාලය.

සොලර් පැනල් ලෙස මොනෝ ක්රිස්ටලින් (Mono Panels) පැනල් පමණක් බාවිතා කිරීම. (460w/490w/500w/540w)

සවිකිරීම සහ නඩත්තුව යන සියල්ලම අප විසින් සිදුකිරීම.

1 Kw Must / MiPAQ Inverter

90 Ah Lead Acid Battery

SPD/RCD/Cabling Installation all include.

With warranty. Call us for more details.