Marketing Executive

Battaramulla, Colombo, Western Province, Sri Lanka
718,330,878

විකුණුම් උපදේශක /විධායක නිලධාරි තනතුර සඳහා දැන් අයැදුම්පත් භාර ගැනේ.

සාඩම්බර විකුණුම් උපදේශකවරයෙකු/ වෙළද විධායක නිලධාරිවරයෙකු වන්නට ඔබටත් අවස්ථාවක්..!!

අවුරුදු 30 ට වැඩි කාන්තා /පිරිමි අපේක්ෂක සුහදශිලී, කාර්යශූර ඔබට

ගණිතය විෂය ඇතුළු ව අ.පො.ස. සාමාන්ය පෙළ විභාගය සමත් ව තිබීම

මූලික පරිගණක දැනුම.

පවුල් වෛද්ය ආවරණ

පොලී රහිත ණය පහසුකම්

තනි /පවුල් විදේශ සංචාර

දේශීය හා අන්තර්ජාතික මට්ටමේ පුහුණුවීම්.

ආකර්ෂණීය කොමිස් මුදල් + වෙනත් දීමනා

රු. 50000 කට වැඩි මාසික ආදායමක් ලබා ගන්න,

Send your CV – WhatsApp – 0718330878