Marketing Executive
Battaramulla, Colombo, Western Province, Sri Lanka
718,330,878
විකුණුම් උපදේශක /විධායක නිලධාරි තනතුර සඳහා දැන් අයැදුම්පත් භාර ගැනේ.
සාඩම්බර විකුණුම් උපදේශකවරයෙකු/ වෙළද විධායක නිලධාරිවරයෙකු වන්නට ඔබටත් අවස්ථාවක්..!!
අවුරුදු 30 ට වැඩි කාන්තා /පිරිමි අපේක්ෂක සුහදශිලී, කාර්යශූර ඔබට
ගණිතය විෂය ඇතුළු ව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් ව තිබීම
මූලික පරිගණක දැනුම.
පවුල් වෛද්‍ය ආවරණ
පොලී රහිත ණය පහසුකම්
තනි /පවුල් විදේශ සංචාර
දේශීය හා අන්තර්ජාතික මට්ටමේ පුහුණුවීම්.
ආකර්ෂණීය කොමිස් මුදල් + වෙනත් දීමනා
රු. 50000 කට වැඩි මාසික ආදායමක් ලබා ගන්න,
Send your CV – WhatsApp – 0718330878