Land for Sale Divulapitiya
Divulapitiya, Gampaha, Western Province, Sri Lanka
768,090,092
බඩල්ගම නගරයේ නේවාසික ඉඩම් විකිණීමට.
මීගමුව මීරිගම ප්රධාන මාර්ගයට 500m යි. බඩල්ගම මරඳගහමුල බස් පාරට 200m යි.
ඉඩම් කොටස් නේවාසික හෝ ආයෝජන සඳහා සුදුසු වේ.
අඩි 20 තාර පාරවල්.
විදුලිය.
ජලය.
ජලාපවහන පද්ධති.
ඕනෑම බැංකු ණයක් සඳහා පිළිගත හැකි පිරිසිදු ඔප්පු.
මනරම් වෙල්යායකට මුහුණලා ඇති සාමකාමී සහ සන්සුන් පරිසරය.
අසමසම මිලකට… අදම අමතන්න.