House for Rent in Kaduwela
* 02 Bed Rooms
* 01 Attached Bathroom
* 01 Living Area
* 01 Kitchen
* Newly 1200 sqft Upstairs House
* Balcony Area
* Fully Tiled Floor
* Separate Electricity & Water supply
* Residential Environment
* Monthly Rent – Rs. 28,000/=
* Advance 4 months
Suitable for small family & couple
Parking area available
700m to Kaduwela – Homagama 697 bus route
3 km to Kaduwela Town
3 km to Malabe/Kothalawala Highway Entrance
3 km to Millenium City
5 km to Athurugiriya Town
Contact – Duminda
********************************************
* නිදන කාමර 2
* නානකාමරය
* සාලය
* කුස්සිය
* වර්ග අඩි 1200 අලුත් උඩුමහල් නිවස
* උඩුමහලේ ඉස්තෝප්පුව
* සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත
* වෙන්වූ විදුලිය සහ ජල සැපයුම
* නිදහස් නේවාසික පරිසරය
* මාසික කුලිය – රු. 28,000/=
* මාස 4 අත්තිකාරම්
* කුඩා පවුලකට සහ යුවලකට සුදුසුයි
* වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
* කඩුවෙල – හෝමාගම 697 බස් මාර්ගයට මීටර් 700
* කඩුවෙල නගරයට කි.මී. 3
* මාලඹේ – කොතලාවල අධිවේගී පිවිසුමට කි.මී. 3
* මිලේනියම් සිටි වෙතට කි.මී. 3
* අතුරුගිරිය නගරයට කි.මී. 5
අමතන්න – දුමින්ද