Heart with(out) love

ගිය දවස ඔබ මා හැර
හැඞුවමුත් නෙතු හිර කර
පෙනුනෙ නෑ මට ඔබ හැර
වෙන කෙනෙක් සිත සනසන
අහස් ගැබ ඝන කලුවර
උනා ගිය පසු පුරහඳ
ගිය දවස ඔබ මා හැර
හැඞුවමුත් නෙතු හිර කර
පෙනුනෙ නෑ මට ඔබ හැර
වෙන කෙනෙක් සිත සනසන
අහස් ගැබ ඝන කලුවර
උනා ගිය පසු පුරහඳ