Furnitures

Ragama, Gampaha, Western Province, Sri Lanka
726,031,321

ඉතා ඉක්මනින් විකිණීමට ඇත. භාවිතා කල කාලය අවුරුදු 1 1/2 ක් පමණි. සියලු භාණ්ඩ තේක්ක ලීයෙන් නිමවා ඇත.මුලු පැකේජයේ වටිනාකම රු.590,000/- ක් පමණි.දොර තුනේ තේක්ක අල්මාරිය, තේක්ක කණ්නාඩි මේසය, තේක්ක සෝකේස් එක, සෙරමික් ගෑස් ලිපයි, ගෑස් සිලින්ඩරය, ඇලුමීනියම් අල්මාරිය, සෝෆා සෙට් එක, දොර දෙකේ samsung ෆ්‍රිජ් එක