Food Packing Assistant - Kurunegala
සේවක සේවිකාවන් අවශ්‍යයි …
අලව්ව,කුලියාපිටිය,මීරිගම,ලෝලුවාගොඩ ,නිට්ටඹුව අවටින්…
පිටිකල පොල්කිරි🍚 ,මුව ආවරණ 😶, බීම🥤, ජෑම්🍯, නූඩ්ල්ස්🍝️,කිරිපිටි 🥛,
අත්ග්ලවුස්🧤,වතුරබෝතල්🍶,සබන්,බිස්කට්🍪 ,සොසේජස් 🥨 ආදි නිශ්පාදන ආයතනවල
ඇසුරුම් කිරීම,පැකින් කිරීම,ස්ටිකර් ,ලේබල් කිරීම යන අංශ සදහා කටයුතු කිරීමට හැකි පුද්ගලයන්…
🔰 සුදුසුකම් -:👇👇👇👇👇👇
💐අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ .
💐අවුරුදු 17- 55ත් අතර වයසැති
කාන්තා හා පිරිමි අයදුම්කරුවන්
විය යුතුය
💐මසකට රු 50,000 වැඩි වැටුප්
💐සේවා කාලය පැය 8/12
💐ETF /BTF සහිත වේ .
💐oT සහිත වේ.
💐shift එකට කටයුතු කල යුතු වේ.
💐ආහාර /නවාතැන් පහසුකම්
💐යහළුවන් / කණ්ඩායම් හා තනි වශයෙන් නැවතී එකම කර්මාන්ත ශාලාවක වැඩ කිරීමට හැකියාව ඇත.
💐දුර පළාත් වලින් බදවා ගැනීම් ද සිදු වේ.
සම්මුඛ පරීක්ෂණයේදි ඔබට සුදුසු ස්ථානයෙන් රැකියාවක් තෝරා ගත හැකිය
සම්මුඛ පරීක්ෂණයේදි සුදුසුකම් අනුව වෙනත් අංශ සදහා යොමු විය හැකිය.
පුරප්පාඩු සීමිත බැවින් අදම අමතන්න
0769183632