food packing Assistant - කටුනායක

Katunayake, Gampaha, Western Province, Sri Lanka
767,696,934

නිශ්පාදන කර්මාන්තශාලා පුහුණු/ නුපුහුණු සේවක සේවිකාවන් සදහා විශේෂයි .සා.පෙළ විභාගයට පෙනී සිටි වයස අවුරුදු 17 ට වැඩි ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් සදහා ද විශේෂයි .

ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න.රජයේ ලියාපදිංචි ආයතනයක් වන බැවින් අනිවාර්ය රැකියාවක් ……👍😊

ආහාර නිෂ්පාදන ආයතනයවල ලේබල් කිරීම /ස්ටිකර් /ඇසුරුම් හා පැකින් කිරීම යන අංශ සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගනු ලැබේ .

කටුනායක බොරැල්ල වැනි දිවයිනේ සියලුම ස්ථාන වල අවට ඇති සියලුම ඇසුරුම් ආයතන සදහා පුහුණු නුපුහුණු වයස අවුරුදු 17-55ත් අතර සේවක සේවිකාවන් සදහා………

නැවතී වැඩ කිරීමට කැමති අය සදහා විශේෂය..

💐OT/ ETF/BPF දීමනා සහිතය.

💐අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ .

💐වැටුප 45,000-55,000 දක්වා .

💐ආහාර /සුරක්ෂිත නවාතැන්.

💐විවාහකයින්/ යහළුවන් කණ්ඩායම් එකම ආයතනයක සේවය කිරීමට අවස්ථාව .

මේ සදහා අයදුම් කිරීමට පහත අංකය අමතා දිනයක් වේලාවක් වෙන් කරවා ගන්න.

0767696934