food packing Assistant - කටුනායක
නිශ්පාදන කර්මාන්තශාලා පුහුණු/ නුපුහුණු සේවක සේවිකාවන් සදහා විශේෂයි .සා.පෙළ විභාගයට පෙනී සිටි වයස අවුරුදු 17 ට වැඩි ගැහැණු ළමුන් හා පිරිමි ළමුන් සදහා ද විශේෂයි .
ජීවිතය ජයගන්න එන්න අප හා එක්වන්න.රජයේ ලියාපදිංචි ආයතනයක් වන බැවින් අනිවාර්ය රැකියාවක් ……👍😊
ආහාර නිෂ්පාදන ආයතනයවල ලේබල් කිරීම /ස්ටිකර් /ඇසුරුම් හා පැකින් කිරීම යන අංශ සදහා සේවක සේවිකාවන් කඩිනමින් බදවා ගනු ලැබේ .
කටුනායක බොරැල්ල වැනි දිවයිනේ සියලුම ස්ථාන වල අවට ඇති සියලුම ඇසුරුම් ආයතන සදහා පුහුණු නුපුහුණු වයස අවුරුදු 17-55ත් අතර සේවක සේවිකාවන් සදහා………
නැවතී වැඩ කිරීමට කැමති අය සදහා විශේෂය..
💐OT/ ETF/BPF දීමනා සහිතය.
💐අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ .
💐වැටුප 45,000-55,000 දක්වා .
💐ආහාර /සුරක්ෂිත නවාතැන්.
💐විවාහකයින්/ යහළුවන් කණ්ඩායම් එකම ආයතනයක සේවය කිරීමට අවස්ථාව .
මේ සදහා අයදුම් කිරීමට පහත අංකය අමතා දිනයක් වේලාවක් වෙන් කරවා ගන්න.
0767696934