Empty DVD Metro
දැන් ඔබගේ වීඩියෝ ඇතුළු අනෙකුත් වටිනා දත්ත ආරක්ෂා කරගැනීමට නිමය
Metro DVD-R අපෙන් ඔබට. ඔබ දිවයිනේ කොතැනක සිටියත් නිවසටම ගෙන්වා ගත හැකිය. ! භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. ! (Cash on Delivery)
FEATURES
Brand – Metro
Write Speed – 1x – 8x
Capacity – 4.7GB
Number of DVD – 50 DVDs
Item Height – 8 Centimeters
Item Width – 12 Centimeters
Product Dimensions – 12 x 12 x 8 cm; 830 Grams
Item Weight – 830 g
Colour – Light Blue
ඔබ දිවයිනේ කොතැනක සිටියත් ඔබට අවශ්‍ය දේ වසර ගණනක විශ්වාසය රැඳි PANNIPITIYA SAARANYA RECORD BAR වෙතින් CASH ON DELIVERY සේවාව යටතේ ඔබගේ නිවසටම ගෙන්වා ගන්න !
පැමිණ ලබා ගැනීමට Saaranya Online store, 479A, High Level Road,Pannipitiya (සතියේ දින විවෘත ව තැබෙන්නේ ප.ව. 5.30 සිට ප.ව. 8.30 දක්වා පමණි, සති අන්තයේ දී පෙ.ව. 9.30 සිට ප.ව. 8.30 තෙක් විවෘතයි.) පැමිණීමට පෙර CALL කරන්න.
දැන්ම ඇණවුම් කරන්න. තොග සීමිතයි !
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඇණවුම් කරන අයිතමය සඳහාන් කරන ලද Email පණිවිඩයක් විද්‍යුත් තැපෑල වෙත එවීම මගින් හෝ අංකය වෙත ඉහත විස්තර කෙටි පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් මගින් යොමු කිරීමෙන් ඇණවුම භාර දිය හැකි ය.
100 % වගකීම ++++++++++++++++++++++++++++++++++++++++++++++
අප විසින් ඔබ වෙත ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ පමණක් අළෙවි කරන ලබන අතර එසේ අළෙවි කරනු ලබන භාණ්ඩවල කිසියම් දෝෂයක් ඇතොත් වගකීම් කාළය තුළ දී අදාළ දෝෂ සහිත භාණ්ඩ අප වෙත ඉදිරිපත් කර 1 ක්ට 1 ලබා ගැනීමේ සහතිකය අප විසින් ඔබ වෙත පිරිනමන්නෙමු.