Driver
Boralesgamuwa, Colombo, Western Province, Sri Lanka
773,604,280
බොරලැස්ගමුවේ නිවසක සේවයට රියදුරෙක් අවශ්‍ය වේ. සති අන්තයේ ඇතුළුව දවසේ වැඩි පැය ගණනක් වැඩ කල යුතුවේ. (පෙ.ව. 7-ප.ව. 11). බොරලැස්ගමුව, නුගේගොඩ, මහරගම ප්‍රදේශවලින් වයස අවුරුදු 35-55 අතර විය යුතුය. ඔබගේ අයදුම්පත සහ විස්තර WhatsApp හරහා යවන්න. රැකියාව ආරම්භය අගෝස්තු 15 පසු. කෑම නවාතැන් නැත. රැකියා ආරම්භයට පෙර ග්‍රාම සේවක සහතිකයක් අවශ්‍ය වේ.