Delivery Rider

Kadawatha, Gampaha, Western Province, Sri Lanka
768,188,921

දිවයින පුරා විහිදී ඇති ශාඛාවන් 50කට අධික සංඛ්‍යාවක් ඇති අප ආයතනේ ශාඛාවන් නොමැති නගර වල අපගේ නිෂ්පාදන සහ කුරියර් සේවාවන් පවත්වාගෙන යාම සදහා අලෙවි නියෝජිත මහතෙකු බදවාගනු ලැබේ.

*සුදුසුකම්*

– නගරයට ආසන්නයේ ගබඩා පහසුකම් තිබීම

– කුඩා ප්‍රමානයේ ලොරි රථ, ත්‍රීරෝද රථ, මෝටර් බයිසිකල් ඇති අයෙකු වීම.

– බැංකු ඇපකරයක් තැබිය හැකි වීම

– අලෙවිකරණ ක්ෂේත්‍රයේ පලපුරුද්ද

– වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.

*වරප්‍රසාද*

– සිංගෝ එක්ස්ප්‍රස් කුරියර් ආයතනයේ පාර්සල්, ලිපි ද්‍රව්‍ය බෙදෑහැරීමේදි හා එකතු කිරීමේදී ලැබෙන කොමිස් මුදල

– ෆුඩ්සිටි, වෙලදසැල් සදහා බිල්පත් මුද්‍රණය කරන බිල් රෝල් සදහා කොමිස් මුදල් ලබාදීම.

– පොටෝකොපි කොල සදහා කොමිස් දීමනා

– ජංගම දුරකථන අමතර උපාංග අලෙවිකරණයේදි කොමිස් දීමනා.

ඇතුලු නොයෙකුත් නිශ්පාදන බොහෝ ගනනක් සදහා අප ආයතනය විසින් එක් නගරයකින් එක් නියෝජිතයෙකු ලබාගනු ලැබේ

ඉතාමත් දක්ෂව කැපවීමෙන් වැඩකරන සේවකයක් සදහා Rs.120000/= දක්වා ගෙවීම් කරනු ලබන අතර ඔබත් අප අතරට එක්වන්න.

*(දැනට ලක්ශයකට වඩා ආදායම් ගන්න නියෝජිතයන් සිටී)*

දැන්ම අමතන්න.

0768188919 probdha

0768188916 nirosha

0768188914 kawshalaya

0768188906 nilusha