Delivery Rider
දිවයින පුරා විහිදී ඇති ශාඛාවන් 50කට අධික සංඛ්‍යාවක් ඇති අප ආයතනේ ශාඛාවන් නොමැති නගර වල අපගේ නිෂ්පාදන සහ කුරියර් සේවාවන් පවත්වාගෙන යාම සදහා අලෙවි නියෝජිත මහතෙකු බදවාගනු ලැබේ.
*සුදුසුකම්*
– නගරයට ආසන්නයේ ගබඩා පහසුකම් තිබීම
– කුඩා ප්‍රමානයේ ලොරි රථ, ත්‍රීරෝද රථ, මෝටර් බයිසිකල් ඇති අයෙකු වීම.
– බැංකු ඇපකරයක් තැබිය හැකි වීම
– අලෙවිකරණ ක්ෂේත්රයේ පලපුරුද්ද
– වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
*වරප්‍රසාද*
– සිංගෝ එක්ස්ප්‍රස් කුරියර් ආයතනයේ පාර්සල්, ලිපි ද්‍රව්‍ය බෙදෑහැරීමේදි හා එකතු කිරීමේදී ලැබෙන කොමිස් මුදල
– ෆුඩ්සිටි, වෙලදසැල් සදහා බිල්පත් මුද්‍රණය කරන බිල් රෝල් සදහා කොමිස් මුදල් ලබාදීම.
– පොටෝකොපි කොල සදහා කොමිස් දීමනා
– ජංගම දුරකථන අමතර උපාංග අලෙවිකරණයේදි කොමිස් දීමනා.
ඇතුලු නොයෙකුත් නිශ්පාදන බොහෝ ගනනක් සදහා අප ආයතනය විසින් එක් නගරයකින් එක් නියෝජිතයෙකු ලබාගනු ලැබේ
ඉතාමත් දක්ෂව කැපවීමෙන් වැඩකරන සේවකයක් සදහා Rs.120000/= දක්වා ගෙවීම් කරනු ලබන අතර ඔබත් අප අතරට එක්වන්න.
*(දැනට ලක්ශයකට වඩා ආදායම් ගන්න නියෝජිතයන් සිටී)*
දැන්ම අමතන්න.
0768188919 probdha
0768188916 nirosha
0768188914 kawshalaya
0768188906 nilusha