Cleaning Services

Colombo, Colombo, Western Province, Sri Lanka
754,499,751

පෙරේරා පිරිසිදු කිරීමේ සේවා

=======================

ඇල්විටිගල මාවත, නාරාහේන්පිට , කොළඹ 05

ඔනෑම ස්තානයකට ඇවිත් වැඩ කිරීම

* නිවාස සහ කාර්යාල පිරිසිදු කිරීම

* ටෙරාසෝ වැක්ස් කර පොලිෂ් කිරීම

* තණකොළ කැපීම

* ගෙවතු /හිස් ඉඩම් සුධද කිරීම

* වතුර ටැංකි සුදධ කිරීමි

* සෝෆා සෙට් ෂැම්පු කිරීම් සහ වැකුම් කිරීම

* මෙට්ට ෂැම්පු කිරීම්

* කාපට් වැකුම් කිරීම සහ ෂැම්පු කිරීම්

* කෑම මේස පුටු කට්ටල ෂැම්පු කිරීම්

* කාර්යාල පුටු ෂැම්පු කිරීම්

* ඉන්ටොක් ගල් පාට කිරීම

* කාර් සහ වෑන් ෂැම්පු කිරීම් සහ වැකුම් කිරීම

* නිවාස සම්පුර්ණයෙන් පිරිසිදු කිරීම

* ටයිල් ෂැම්පො කිරීම

* ටෙරාසෝ ෂැම්පො කිරීම

* විදුරු දොර ජනෙල් පිරිසිදු කිරීම

* ඉඩම් ඩෝසර් කිරීම

* කුණු ඉවත් කිරීම

* ගස් සහ අතු කැපීම ( ඇදීම )

* වහල පිරිසිදු කිරීම

* අඩි 10 දක්වා ගැබුරු වළවල් හැරිම

* පිඩලි ඇල්ලීම

ඔබට අවශ්‍ය සියළු වැඩ අඩු මුදලකට කරදෙනු ලැබේ…

“Perera Cleaning Well” Services

==========================

Elvitigala Mawatha, Narahenpita, Colombo 05

Come and work anywhere

* Home and office cleaning

* Cleansing of home gardens / vacant lands

* Cleaning water tanks

* Sofa set shampooing and vacuuming

* Mattress shampooing

* Carpet vacuuming and shampooing

* Shampooing table and chair sets

* Shampooing office chairs

* Intox stone paintin

* Shampooing and vacuuming cars and vans

* Complete cleaning of houses

* Tile shampooing

* Terrazzo shampooing

* Cleaning glass doors and windows

* Dozing the land

* Garbage removal

* Cutting down trees and branches (pulling)

* Roof cleaning

* Turn pits up to 10 feet deep

* Pedal catching

All the work you need will be done for a small fee …