Banking Underwriter - Maharagama

Maharagama, Colombo, Western Province, Sri Lanka
743,077,564

දිවයිනේ අංක එකේ ප්‍රසිද්ධ ප්‍රධාන බැංකු හා මූල්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ පෞද්ගලික සමාගම් සඳහා (වෙනත්) විවිධ තනතුරු සඳහා බඳවා ගැනීම්

මෙවර පාසල් හැරගිය ප්‍රථිපල අපේක්ෂා කරන දරුවන් සඳහා බැංකු කිහිපයක පුහුණුව සඳහා ඉක්මනින් බඳවා ගැනීම් සිදු වේ.

* සිස්ටම් පුහුණුව සඳහා පුහුණු කාලය මාස 6ක් වේ. පුහුණු කාලයෙන් අනතුරුව ස්ථීර කෙරේ

වැටුප් 45,000-60,000

(basic + bugetery 1 + attendance amount + task amount + transportation + foods +insensitive )

(අතිකාල සහිත වේ)

(රජයේ නිවාඩු සහ අනෙකුත් වෙළෙඳ නිවාඩු සේවා සඳහා අතිකාල දෙගුණයක් ගෙවනු ලැබේ)

විවිධ තනතුරු සඳහා පුහුණුව සඳහා ඇබෑර්තු රාශියක් ඇත

**** උසස් පාඨමාලා සහ උපාධි හදාරා රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබ සඳහා ද අයදුම්පත් ලබා දිය හැකිය

සුදුසුකම් :::::

සාමාන්‍ය පෙළ

සාමාන්‍ය පරිගණක දැනුම

#### වරප්‍රසාද සහ දීමනා සහිත වේ

— ETF/EPF

— Gratuity

— deposit fuds ( ආයතන දීමනා)

— emergency accident recovery

— medicals

— අනුමත සියළුම නිවාඩු

— විනෝද චාරිකා සහ අමතර පරිත්‍යාගයන්

— වැටුප් බෝනස්

===== මූල්‍ය ආයතන රැසක විවිධ රැකියා අප සතු වේ.

ඉක්මනින් බඳවා ගැනීම් සිදුවේ

වයස 18-40 ත් අතර ගැහැණු / පිරිමි සියල්ලන් සඳහා අයදුම් කැඳවනු ලැබේ

ඉක්මනින් අයදුම් පත් යොමු කරන්න

*** අපගේ ආයතනික දුරකථන අංකයන් කාර්ය බහුල විය හැකිය. එම නිසා කිහිප අවස්ථාවක් අපව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න ****

—-ඒ සඳහා පහත සඳහන් මෙම අංකයන් අමතන්න 📞📞📞

**designation depends on you and your employer company**

*0743077561

*0743077564

*0743077563

*0743077562

(කරුණාකර කෙටි පණිවිඩයන් එවීමෙන් වළකින්න)

ආයතනික දුරකථන අංක කිරියාකරන වේලාවන්

සතියේ දින සහ සති අන්තයේ

එනම් සඳුදා , අඟහරුවාදා , බදාදා , බ්‍රහස්පතින්දා , සිකුරාදා , සෙනසුරාදා , ඉරිදා යන දවස් හී

🕰️🕰️ 8.30 am – 21.00 pm මෙම වේලාවන්හී අපගේ නිළධාරීන් ඇමතීමට කාරුණික වන්න.🕰️🕰️

(Conditions apply