Bank assistant - Kotahena
# තනතුර : Bank assistant – කොටහේන
==================================
**මෑන් පවර් නොවන බව කරැණාවෙන් සලකන්න***
————————————————————————————–
සුහදශීලි සේවය සහ වසර දොලහක විශ්වාසය සමගින් එක්වන්න …..
# සුදුසුකම් :
~ සා.පෙ . පෙනී සිටි සැමට අයදුම් කල හැකිය .( පලපුරැද්ද අනවශ්‍යයි .)
~ වයස 18/ 38 (ගැහැනු /පිරිමි ) දෙපාර්ශවයටම අයදුම් කල හැකිය .
~ පළපුරුද්ද අවශ්‍ය නොවේ
~තම පදිංචි පූදේශයෙන්ම රැකියාව හා පුහුණුව ලබා ගත හැකිය .
# ප්රතිලාභ :
~ වැටුප් 45000/=ඇතුළුව වෙනත් දීමනා .
~ රජයේ නිවාඩු සහ වෙළඳ හා බැංකු නිවාඩු හිමිවෙි.
~ ETF/EpF සහිතයි .
ඇබෑර්තු සීමා සහිත බැවින් ඉක්මනින් අයදුම් කරන්න!!!!!!!!!!!
==============================================
පැමිණ දින තුනක් ඇතුලත පුහුණුව සදහා යොමු කෙරේ.
දිවයින පුරා ශාකා ජාලය සමගින්. ඔබත් නොපමාව එක්වන්න.
#සමිමුක පරීක්ෂණ කාර්යාලය ඔස්සේ හෝ ඔන්ලයින් ඔස්සේ සිදුකල හැකිය
# ලියාපදිංචි වන සියල්ලන් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සම්මුඛ පරීක්ෂණ සිදු කරනු ලැබේ
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ “𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫” හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න