Bank Assistant - අම්බලන්ගොඩ

Ambalangoda, Galle, Southern Province, Sri Lanka
705,588,750

# තනතුර : Bank Assistant – අම්බලන්ගොඩ

==================================

**මෑන් පවර් නොවන බව කරැණාවෙන් සලකන්න***

————————————————————————————–

සුහදශීලි සේවය සහ වසර දොලහක විශ්වාසය සමගින් එක්වන්න …..

# සුදුසුකම් :

~ සා.පෙ . පෙනී සිටි සැමට අයදුම් කල හැකිය .( පලපුරැද්ද අනවශ්‍යයි .)

~ වයස 18/ 38 (ගැහැනු /පිරිමි ) දෙපාර්ශවයටම අයදුම් කල හැකිය .

~ පළපුරුද්ද අවශ්‍ය නොවේ

~තම පදිංචි පූදේශයෙන්ම රැකියාව හා පුහුණුව ලබා ගත හැකිය .

# ප්‍රතිලාභ :

~ වැටුප් 45000/=ඇතුළුව වෙනත් දීමනා .

~ රජයේ නිවාඩු සහ වෙළඳ හා බැංකු නිවාඩු හිමිවෙි.

~ ETF/EpF සහිතයි .

ඇබෑර්තු සීමා සහිත බැවින් ඉක්මනින් අයදුම් කරන්න!!!!!!!!!!!

==============================================

පැමිණ දින තුනක් ඇතුලත පුහුණුව සදහා යොමු කෙරේ.

දිවයින පුරා ශාකා ජාලය සමගින්. ඔබත් නොපමාව එක්වන්න.

#සමිමුක පරීක්ෂණ කාර්යාලය ඔස්සේ හෝ ඔන්ලයින් ඔස්සේ සිදුකල හැකිය

# ලියාපදිංචි වන සියල්ලන් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සම්මුඛ පරීක්ෂණ සිදු කරනු ලැබේ

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ “𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫” හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න