Apple iPhone 7 128GB (Used)

Polgahawela, Kurunegala, North Western Province, Sri Lanka
773,000,004

IPhone 7 256GB

Phone only Rs 52000

Phone and charger Rs 52900

Full set box with back cover & temped glass Rs 55900📦

RED Phone and charger Rs 55900

Full set box silicone back cover and super D temped glass Rs 57300

IPhone 7 128GB

Phone only Rs 49000

Phone and charger Rs 49900

Full set box with back cover & temped glass Rs 52900📦

RED Phone and charger Rs 51900

Full set box silicone back cover and super D temped glass Rs 54300

IPhone 7 32GB

Phone only Rs 45000

Phone and charger Rs 45900

Full set box with back cover & temped glass Rs 48900

Full set box silicone back cover and super D temped glass Rs 50300

Exchange are possible

📌 දුරකථන හුවමාරු කල හැක… ඔබගේ පරන දුරකථනය අපට ලබදි , ඉතිරි මුදල ගෙවා , අලුත් දුරකථනයක් අපගෙන් ලබා ගත හැක..

නමුත් හුවමාරු කල හැක්කේ android, full set box, original display, original housing තිබෙනා ජංගම දුරකථන වලට පමණි. තවද apple ජංගම දුරකථන වලට හුවමාරු කරන්නේ අප ආයතනයෙන් මිලදී ගත් ජංගම දුරකථන වලට පමණි.

🔎අප ජංගම දුරකථන ආනයන කරුවන් නොවන අතර එම නිසා අප ආයතනය සතුව condition අඩු දුරකථන අලවි නොකරයි.(මන්දයත් condition අඩු දුරකථන අප මිලදී ගෙන condition කර විකිණීමට කිසිදු අවශ්‍යතාවක් අපට නොමැත)

එම නිසා අප ආයතනයේ විකිණීමට ඇති ජංගම දුරකථන වල condition අඩු දුරකථන නොමැති අතර මිලට සරිලන් තත්වයෙන් උසස් ජංගම දුරකථන අප ආයතනයෙන් ලබාගත හැක.ඔබට යම් කිසි සැකයක් ඇත්නම් ජංගම දුරකථන බැලීමට මුලින් පැමිණ තත්වය පරික්ෂා කර ගැනීමට ඔබ දන්නා apple iphone සම්බන්ධ හොදම විශේෂඥ ගෙන්වා පරීක්ෂා කර බලන්න. තවද අප ලබා දෙන දුරකථන වලට මාසයක වගකීම කාලයක් ලබා දෙන අතර එය warranty ක් නොව guarantee යක් වේ.

❎වැටුන

❎ජලයෙන් හානි වූ

❎Display හනිවුන දූරකතන සදහා මෙම අදාළ නොවේ.

✅ TEDDY. No 23, 1st floor,

New Shoping Complex (MC plaza),

KURUNEGALA

Mc ප්ලාසා එකේ Main Door එකෙන් ඇතුලට ඇවිත් මැද පඩිපෙලෙන් එක තට්ටුවක් නැගලා ලිෆ්ට් එක තියන පැත්තට එන්න.එතන ඉදන් තියන කඩ පෝලිමේ 5 වෙනි කඩේ Teddy Mobile.හොයාගන්න අමාරු උනොත් මේ නම්බර් දෙකෙන් එකකට කෝල් එකක් දෙන්න.

Limited stocks. Quickly reserve your favourite mobile phone

Our shop is located at MC Plaza, Kurunegala. You can order through our TEDDY page on our Facebook page.Check out the teddy page for more details.

TEDDY

phones are in mint condition

All sensors are working perfectly

All original parts no any replacement

Very Good Battery life

We accept CREDIT cards, and AMERICAN EXPRESS card payments

installment plan available for credit cardholders.

සියලුම දුරකථන මිලගනන් අඩුකර ඇත.

විස්තර සදහා ‘ TEDDY ‘ face book page එක බලන්න

21000 page like up

Delivery fee 330/= (To any place in Srilanka/ලංකාවේ ඕනම් ප්‍රදේශයකට බෙදාහරිනු ලැබේ)