Accounts Assistant

Kiribathgoda, Gampaha, Western Province, Sri Lanka
758,438,066

#කිරිබත්ගොඩ ශාඛාව සදහා ඇබෑර්තු#

දිවයිනේ ප්‍රමුඛතම උකස් මද්‍යස්ථානයක් වන ඩබ්. එස්.රූපසිංහ අපගේ සමාගමට ඔබටත් එක්වීමට අවස්ථාවක්. ඇබෑර්තු රාෂියක් ඇත.

සේවක /සේවිකාවන් බඳවා ගැනේ .

සුදුසුකම් :-

⚈වයස 18-35

⚈පිරිමි / ගැහැණු

⚈අපොස සා. පෙළ ගණිතය සමත් විය යුතුයි.

දැන්ම ඔබගේ අයදුම්පත වට්ස්ඇප් හරහා අප වෙත යොමු කරන්න.කඩිනමින් අප ඔබව සම්බන්ධ කරගනු ඇත

One of the leading mortgage centers in the island, W. S. Rupasingha An opportunity for you to join our company.

Department employees are recruited.

Qualifications :-

⚈Age 18-35

⚈Male / Female

⚈O/L. Must pass Text Mathematics.

Send us your application via WhatsApp now. We will contact you soon.