(POS) Computer Shop Billing System Software
ලන්කාවෙ අඩුම මිලට ඉතාමත් අනර්ග තත්වයෙ POS Billing software
සියලුම වර්ගයේ ව්‍යාපර සදහා භාවිතා කල හැක
Point of Sale නැත්නම් (POS) System එකක් මිලට ගැනීම කරදරයක් හා අනවශ්‍ය වියදමක් වගේ පේන්න පුළුවන් ඒත්, සමීපව බැලුවහොත් අපට පැහැදිලි වාසි ගොඩක් තියෙනව.
🔹 ව්‍යාපර සම්පූරණ ගිණුම්කරන ක්‍රියාවලියම සරලව System එකෙන්ම කරගන්න පුලුවන්.
🔹 Inventory / Stock එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන් පහසුවෙන්ම.
🔹 Discount ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් Customer දෙන්න පුළුවන්.
🔹 දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් Reports පහසුවෙන් බලන්න පුළුවන්.
🔷 මේ විතරක් නෙමෙයි, තවත් ගොඩක් පහසුකම් ගොඩක් එක්ක
▶️▶️ කිසිදු මාසික හෝ වාර්ශික අය කිරීමක් නොමැත.
🔶 After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම.
පරක්කු නොවී POS Computer billing system එක දාගන්න, වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට
තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත
, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය
, නොමිලේ අලවියෙන් පසු සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
🖥💻💯❌✴️No Need Computer knowledge
⭐️ Unlimited User Registration
⭐️ Unlimited Supplier Registration
⭐️ Unlimited Item Registration
⭐️ Payment Methods (Cash / Card / Cheque)
⭐️ Item Return
⭐️ Expenses
⭐️ GRN
⭐️ Barcode scanner support
⭐️ Daily, Monthly, Yearly Reports
⭐️ Customer Credit Payments
⭐️ Sales Report (Daily, Monthly, Yearly ) export to excel or PDF
⭐️ Purchasing Report (Daily, Monthly, Yearly ) export to excel or PDF
⭐️ Expenses report (Daily, Monthly, Yearly )
⭐️ Item Stock Maintain
⭐️ Profit & Loss Reports
⭐️ All reports can export to excel
NOTE – අප අප වසර 12 ක් පලපුරුදු රජයේ ලියාපදින්චි ආයතනයකි. එබැවින් අලෙවියෙන් පසු සේවාව අපගෙන් ලබාගත හැක.
දැන්ම අමතන්න
POS Billing System Software
POS Software System
Billing software System
Inventory Control
Shop Management
Inventory system
Barcode system
Software development
Software Support to any Cash Drawer , Barcode scanner , POS Printer , Touch POS , Customer Display