7Kw OnGrid Solar Power PV System 94455
7 KW Solar Panel System – (700-840 units)
Rs 34000 ක් දක්වා විදුලි බිලක් Rs 0 කරගන්න
——————————————————————
We are using the best equipment from world class manufacturers.
we only use latest mono panels
Inverter – Solax / Solis
(10 years warrant)
Panel – Jinko / Trina / JA Solar
(12 years warrant / 25 years performance warranty)
DC Cable – KBE / LAPP / TOP
AC Cable – ACL
SPD/Isolator – Suntree
MCB/RCD – ABB / Schneider
Structure – Alumex
අමතර ගාස්තු නැත
Price -2,275,000/-
Units 700 – 840 අතර
අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්
> MOBILE APP එක මගින් solar ඒකකයේ දත්ත ලබාගැනීමට පහසුකම් සකසා දීම
> ඔබගේ අවශ්‍යතාවය අනුව පද්දතිය සකසා ගත හැකිවීම.
> සියලු ලියකියවිලි සම්බන්ධ කටයුතු අප ආයතනය මගින් සිදුකර දීම.
> වරලත් ඉංජිනේරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පද්ධති ස්ථාපනය කිරිම.
> සැඟවුණු ගාස්තු නොමැත.
ඔබට විදුලි බිලෙන් නිදහස් වී නිවසට අමතර ආදායම් මාර්ගයක් සඳහා අවස්ථාවක්…
> නිපදවන විදුලි ඒකකයට රු. 22/- බැගින් ගෙවීමක්..
We provide a comprehensive and professional pre-installation information pack.
We assist with your bank loan documentation and support material.
Installations done according to LECO standards.
Best products with reasonable price.
No hidden charges.
LHP Energy Holdings (pvt) Ltd is a Sri Lanka Sustainable Energy Authority approved company.
(Sri Lanka Sustainable Energy Authority / CEB / LECO Approved)
හරිත බලශක්තියේ කොටස්කරුවෙක් වෙමු .
Contact us for more details