6 -11 Maths Classes (english & Sinhala Medium )

8th Lane, Colombo, Colombo, Western Province, Sri Lanka
774,713,955

**ගණිතය (ඉංග්‍රීසි , සිංහල මාධ්‍ය) 6-11ශ්‍රේණි**

ගණිතය හා ඉංග්‍රීසි භාෂාවේ පළපුරුදු , කොළඹ ප්‍රධාන පාසලක සේවය කරනු ලබන උපාධිධාරී ගුරුවරියක් විසින් zoom තාක්ෂණය ඔස්සේ පන්ති මෙහෙයවනු ලබයි .

තනි හා කුඩා කණ්ඩායම් පන්ති

****පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!****

සිද්ධන්ත හා ගැටලු සාකච්චා කරමින් නිවැරදි අවබෝධය තුලින් පීඩනයකින් තොරව විභාගයට මුහුනදී උසස් ප්‍රතිඵල ලබාගත හැකිවන පරිදි ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ.

* පහසු කෙටි ක්‍රම මඟින් උපහැරණ සහිතව දරුවට අපහසු පාඩම් නිරාකරණය කර පැහැදිලි කිරීම.

* දුර්වල සිසුන් කෙරෙහි විශේෂ අවධානය.

* ඔබට අපහසු කොටස් සාකච්ඡා කරමින් ඉගෙන ගත හැක.

* අලුත් උපක්‍රම මගින් දරුවා පරිපූර්ණත්වයට පත්කිරීම

* විෂය ඒකක ආවරණය කරමින්, ඊට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කෙරේ.

* 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් සදහා විශේෂ පුණරීක්ශණ පංති පැවැත්වේ.

* Theory / Revision පන්ති

* ඕනෑම මට්ටමේ දරුවකු බාරගෙන ගණිත විශයෙහි නියම දක්ශයකු බිහිකිරීම.

*6 -11 ශ්‍රේණි පන්ති (පැය 2) – රු.750

**ENGLISH & SINHALA MEDIUM ONLINE MATHS CLASSES FROM GRADE 6- 11 (Local syllabus) **

Conducted by a well experienced graduate lady teacher who is qualified in Mathematics, Elocution and currently teaching in a reputed Colombo school.

The classes will be conducted via zoom with using graphics, novel mathematical tips and other easy learning methods. Special attention will be given for weak students.

THE 1ST SESSION WILL BE DONE FOR FREE OF CHARGE

INDIVIDUAL and SMALL GROUP classes will be conducted.

* All the topics in Local syllabus will be taught in English or in Sinhala medium.

* Model questions and Past papers will be discussed.

* Train for the exams with target questions. Model questions

* Results oriented Theory & Revision classes will be conducted as required.

* 2 hour session for Grade 6-11 – Rs. 750 per session (Group class)

* Individual classes – Negotiable

Contact for more information