සැහැල්ලු වාහන /බර රියදුරු
Maharagama, Colombo, Western Province, Sri Lanka
763,556,065
අප පුද්ගලික ආයතනයට සැහැල්ලු වාහන /බර වාහන රියදුරු මහතුන් අවශ්‍යය කර තිබේ
වැටුප 40000 දක්වා
ආහාර /නවාතැන් පහසුකම් සැපයේ
පළපුරුද්ද මත වැටුප වැඩි වේ
වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
ඩිලිවරි රථ සදහා
OT /කොමිස් වැටුපට අමතරව
ETF /EPF
තොරතුරු සදහා විමසන්න
0763556065