සාමාන්‍ය සහයකයින්
Angoda, Colombo, Western Province, Sri Lanka
777,661,409
ආකර්ශනීය වැටුප් සහිත සුරක්ශිත රැකියාවක් කොළඹ අවටින් සොයන්නේද ?
* බෝනස් (ප්‍රසාද දීමනා) , අමතර දීමනා ,පැමිනීමේ දීමනා .
*නවාතැන් පහසුකම්
*උදේ ආහාරය නොමිලේ (දිවා හා රාත්‍රී ආහාර සහන මිලට)
*විනෝද උත්සව සදහා සහභාගී වීමේ අවස්තාව
*ආයතනයේ ක්‍රීඩා සමාජයට එක්වීමට අවස්තාව
*සෑම මසකම තේ කිලෝ 1 1/2 ක් නොමිලේ
*ස්ථිර වීමෙන් පසු රක්ශන පහසුකම්
*සියලුම ව්‍යවස්ථාපිත දීමනා
*පුහුනුවෙන් පසු ඉහල තනතුරුවලට උසස්වීම්
දීප්තිමත් හෙට දවසකට සුරක්ශිත රැකියාවක් සදහා එක්වන්නට ඔබට කෙරෙන සුහද ආරාධනයයි.
අමතන්න – 077 766 1409
077 374 5072