රූපලාවන්‍ය වැඩමුළුව
Kandy, Central Province, Sri Lanka

712,418,529
ඔබගේ රූපලාවන්‍යාගාර මනා ප්‍රමිතියකින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කොට තිබේ.
දිනය :- 2022.09.20
ස්ථානය :- මහනුවර ඩෙවොන් ශාලාවේදී
වෙලාව :- පෙ. ව 9.00 සිට ප. ව 12.30 දක්වා
සම්පත්දායකයින්
ජාතික ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූලව මහජන සෞඛ්‍ය පරීක්ෂක
පාරිභෝගික අධිකාරියේ නිලධාරින්
මෙම වැඩසටහනට සහභාගී වන්නන් හට සහතික පත් පිරිනැමේ ( තේ පැන් සපයනු ලැබේ )
මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ මධ්‍යම පළාත් කාන්තා සුළු කර්මාන්ත හා වාණිජ මණ්ඩලය විසිනි