මාස්ක් නිශ්පාදන ඇසුරුම් අංශ (සේවක /සේවිකා)
කලුතර
පානදුර
වාද්දුව
අලුත්ගම
අවට රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අය සඳහා කළුතර දිස්ත්රික්කයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදන සමාගමකට සේවක සේවිකාවන් බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
නිෂ්පාදන
ඇසුරුම්
ලෙබල්
සුපවයිසර්
රියදුරු
ආරක්ෂක නිලධාරීන්
ගබඩා අංශ නිලධාරීන්.
යන අංශ සඳහා බඳවා ගනියි.
වයස අවුරුදු 17-40 අතර සියලුම දෙනා බඳවා ගැනීම් සිදු කරයි .
දිනකට 1500-2300 දක්වා ගෙවීම් කරනු ලබයි.
සති වැටුප් සහිතයි.(වැඩ කරන දෙවැනි මාසයේ සිට )
නවාතැන් පහසුකම් සහිතයි.
යහළුවන් හිතවතුන් එකම තැනක් සඳහා බඳවා ගනී .
විවාහක බෝඩිං සඳහා ගෙවීම් කර යුතුවේ .
ප්රවාහන පහසුකම් සපයනු ලබයි.
ඔබත් රැකියාවක් බලා ගැනීමේ නිලධාරීන් අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් සහ වේලාවක් එක් කර ගන්න පරීක්ෂණ සඳහා දිනයක් සහ වේලාවක් එක් කර ගන්න.
0762002790
0742819829
0775625987
අප නිලධාරීන් කාර්යබහුල අවස්ථාවකදී වට්ස් ඇප් මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.