කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකා - බොරලැස්ගමුව
වෙහෙසට සරිලන වැටුපක්…
දින / සති /මාසික වැටුප් සමගින්
බොරලැස්ගමුව / පිළියන්දල / රත්මලාන / හෝමාගම ආශ්‍රිතව පිහිටි
නුඩ්ල්ස් / අත් ග්ලවුස් / බිස්කට් / ජෑම් / කාඩ්බෝඩ් / ටොෆි / කේක් / සෝයා / සබන් / වතුර බෝතල් / ප්‍රින්ටින් / පොලිතින් / බැටරි නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශයන්ට සේවක /සේවිකාවන් බදවා ගැනේ.
සුදුසුකම් :-
⚈වයස 17 – 50
⚈පිරිමි / ගැහැණු
⚈අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ
ප්රතිලාභ :-
⚈දිනකට 1350 – 2700/- දක්වා
⚈මාසිකව 50,000/- දක්වා
⚈අතිකාල දීමනා
⚈ETF/EPF දීමනා
➤ආහාර / නවාතැන් / ප්‍රවාහනය සැපයේ
➤යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් බදවා ගැනේ
පුරප්පාඩු සීමිත බැවින් අදම අමතන්න
පැමිණි දිනම රැකියාවට
වැඩි විස්තර සදහා අමතන්න – 0771142723
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)