කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකා - බොරලැස්ගමුව

Boralesgamuwa, Colombo, Western Province, Sri Lanka
771,142,723

වෙහෙසට සරිලන වැටුපක්…

දින / සති /මාසික වැටුප් සමගින්

බොරලැස්ගමුව / පිළියන්දල / රත්මලාන / හෝමාගම ආශ්‍රිතව පිහිටි

නුඩ්ල්ස් / අත් ග්ලවුස් / බිස්කට් / ජෑම් / කාඩ්බෝඩ් / ටොෆි / කේක් / සෝයා / සබන් / වතුර බෝතල් / ප්‍රින්ටින් / පොලිතින් / බැටරි නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි

ලේබල් / ඇසුරුම් අංශයන්ට සේවක /සේවිකාවන් බදවා ගැනේ.

සුදුසුකම් :-

⚈වයස 17 – 50

⚈පිරිමි / ගැහැණු

⚈අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ

ප්‍රතිලාභ :-

⚈දිනකට 1350 – 2700/- දක්වා

⚈මාසිකව 50,000/- දක්වා

⚈අතිකාල දීමනා

⚈ETF/EPF දීමනා

➤ආහාර / නවාතැන් / ප්‍රවාහනය සැපයේ

➤යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් බදවා ගැනේ

පුරප්පාඩු සීමිත බැවින් අදම අමතන්න

පැමිණි දිනම රැකියාවට

වැඩි විස්තර සදහා අමතන්න – 0771142723

(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)