කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකා - මාලබේ
කඩුවෙල / කොට්ටාව / හෝමාගම ආශ්‍රිතව පිහිටි
බිස්කට් / චොකලට් / ජෑම් / කේක් / කාඩ්බෝඩ් / යෝගට් / අයිස් ක්‍රීම් / ටොෆි කර්මාන්තශාලාවන්හි
නිෂ්පාදන / ලේබල් / ඇසුරුම් අංශයන්ට සේවක /සේවිකාවන් බදවා ගැනේ.
සුදුසුකම් :-
⚈වයස 18 – 45
⚈පිරිමි / ගැහැණු
⚈අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ
ප්රතිලාභ :-
⚈දිනකට 1600 – 1800/- දක්වා
⚈මාසිකව 45,000/- දක්වා
⚈අතිකාල දීමනා
⚈ETF/EPF දීමනා
➤ ආහාර / නවාතැන් සැපයේ
➤ යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් බදවා ගැනේ
පුරප්පාඩු සීමිත බැවින් අදම අමතන්න
පැමිණි දිනම රැකියාවට
වැඩි විස්තර සදහා අමතන්න – 0771142650
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)