කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකා - වාද්දුව
රැකියාවක් සොයනවාද…
කළුතර / වාද්දුව / පානදුර / බණ්ඩාරගම ආශ්‍රිතව පිහිටි
නුඩ්ල්ස් / බිස්කට් / සෝයා / යෝගට් / සුවද විලවුන් / කාඩ්බෝඩ් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශයන්ට සේවක /සේවිකාවන් බදවා ගැනේ.
සුදුසුකම් :-
⚈වයස 17 – 45
⚈පිරිමි / ගැහැණු
⚈අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ
ප්රතිලාභ :-
⚈දිනකට 1200 – 2600/- දක්වා
⚈මාසිකව 50,000/- දක්වා
⚈අතිකාල දීමනා
⚈ETF/EPF දීමනා
➤ ආහාර / නවාතැන් / ප්‍රවාහනය සැපයේ
➤ යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් බදවා ගැනේ
➤ මෙවර O/L පෙනීසිටි ඔබටද අයදුම් කල හැකිය
පුරප්පාඩු සීමිත බැවින් අදම අමතන්න
පැමිණි දිනම රැකියාවට
වැඩි විස්තර සදහා අමතන්න – 0777119773
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)