කර්මාන්තශාලා ඇසුරුම් අංශ සේවක / සේවිකා - මතුගම
මෙන්න අනගි අවස්ථාවක්…
සති /මාසික වැටුප් සමගින්
කළුතර / පානදුර / හොරණ ආශ්‍රිතව පිහිටි
නුඩ්ල්ස් / බිස්කට් / සෝයා / සුවද විලවුන් / ප්‍රින්ටින් / කාඩ්බෝඩ් නිෂ්පාදන කර්මාන්තශාලාවන්හි
ලේබල් / ඇසුරුම් අංශයන්ට සේවක /සේවිකාවන් බදවා ගැනේ.
සුදුසුකම් :-
⚈වයස 17 – 45
⚈පිරිමි / ගැහැණු
⚈අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ
ප්රතිලාභ :-
⚈දිනකට 1200 – 2000/- දක්වා
⚈මාසිකව 48,000/- දක්වා
⚈අතිකාල දීමනා
⚈ETF/EPF දීමනා
➤ ආහාර / නවාතැන් / ප්‍රවාහනය සැපයේ
➤ යහළුවන් / කණ්ඩායම් / විවාහකයින් බදවා ගැනේ
පුරප්පාඩු සීමිත බැවින් අදම අමතන්න
පැමිණි දිනම රැකියාවට
වැඩි විස්තර සදහා අමතන්න – 0774433702
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)